Posted by
සුපර් කාර් විස්තරේ. Supercar wisthare.
on
Koenigsegg agera 2010 වසරේදී කොනිග්සෙග් සමාගම විසින් ඇගීරා මාදිලිය ස්විස්ටර්ලන්තයේ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශණය සදහා ඉදිරිපත් කරන ලදී. මෙම මාදිලිය සදහා කොනිග්සෙග් සමාගම විසින් මාදිලි සදහා භාවිතා කල සුපර් චාජර් දෙකකින් සමන්විත එන්ජිම වෙනුවට ටර්බෝ චාජර භාවිත කරන ලදී. ස්වීඩන් බසින් “ ඇගීරා ” යන්නෙන් “ ක්‍රියාව ” යන්න අර්ථවත් වන අතර 2010 වසර සදහා ටොප් ගියර් සගරාව ( මෙයින් රූපවාහිනී වැඩසටහනක්ද ඇත. ) විසින් වසරේ හයිපර් කාරය ලෙසට මෙම ඇගීරා මාදිලිය නම් කරන ලදී. Koenigsegg agera r ...
- Get link
- X
- Other Apps