(කෙටි) බුගාටි සමාගමේ නවතම රෝඩ්ස්ටර් මාදිලිය. Bugatti mistral




                    මෙම වසරේ අගෝස්තු මස බුගාටි සමාගම විසින් මෙම මිස්ට්‍රාල් මාදිලිය හදුන්වාදීම සදහා කටයුතු කරන ලදී. බුගාටි සමාගම විසින් මෙම මාදිලිය සදහා අශ්වබල 1600ක් නිපදවන ටර්බෝ චාජර 4කින් සමන්විත W16 එන්ජිමක් භාවිත කර තිබේ.

                                                                              


                  බුගාටි සමාගම විසින් තමාගේ අනාගත මාදිලි සදහා විද්‍යුත්කරණය භාවිත කිරීමට බලාපොරොත්තු වන බැවින් බුගාටි සමාගම සදහන් කරන අකාරයට මෙම මිස්ට්‍රාල් මාදිලිය W12 එන්ජිමක් භාවිත කරන අවසාන මාදිලිය ලෙසට සැලකේ.

 

              මෙම මාදිලිය යටතේ රථ 99ක් පමණක් නිපදවීමට නිපදවීමට තමා කටයුතු කරන බව බුගාටි සමාගම විසින් සදහන් කල අතර එක් රථයක් සදහා ඇමරිකානු ඩොලර් මිලියන 5ක් පමණ මිලක් (බදු රහිත රුපියල් කෝටි 175ක් පමණ) නියම කල තිබුනද මේවන විටත් රථ සියල්ලක්ම විකිණී අවසන්ව ඇති බවද බුගාටි සමාගම විසින් සදහන් කරන ලදී.

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook 

f

Instagram  

Twitter

Pinterest  

 

Comments