ලැම්බොගිනි සමාගම විසින් උල්ටිමා/ අල්ටිමා
මාදිලිය හදුන්වා දෙනු ලැබූ අවස්ථාවේ එය ඇවන්ටඩොර් කාණ්ඩය යටතේ නිර්මාණය කරනු අවසාන
මාදිලිය ලෙසට වේ. 2011 වසරේදී ආරම්භ කල ඇවන්ටඩොර් මාදිලිය අවසන්
වන විට ඒ කාණ්ඩය වෙනුවට නවතම මාදිලියක් හදුන්වාදීමේ අවශ්‍යතාවයට මෙම මාදිලිය මගින්
සපුරාලීමට බලපොරොත්තු වේ.
මෙම නව මාදිලියේ නාමය පිළිබදව
නිල
වශයෙන් ප්‍රකාශයක් නොමැති අතර බොහෝ අවස්ථාවල එය සක්සෙසර් {successor}(සමහර අවස්ථාවල ටෝර්මෙන්ටා
{Tormenta})ලෙස හදුන්වා ගනු ලැබේ. මෙම මාදිලිය සදහා V12 එන්ජිමට අමතරව හයිබ්‍රිඩ් තාක්ෂණයද භාවිත
කරන බවද බොහෝ අවස්ථාවල සදහන්ව ඇත.
මෙම නව මාදිලියට අදාල යැයි සැලකිය හැකි රථයක් මාර්ගයේ
ධාවනය වන වීඩියෝපටයක් සමග මේ පිළිබදව වැඩි අවධානයක් යොමු වුණි.
මෙම
මාදිලිය බොහෝවිට 2023 වසරේදී ලොවට හදුන්වා දෙනු ලැබේ යැයි බලාපොරොත්තු
තැබිය හැකි වේ.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook
Instagram
Twitter
පගානි යූටෝපියා.පගානි සමාගමේ නවතම මාදිලිය.#supercarsinsinhala #supercarwisthare #pagani #supercarsinsrilanka #SriLanka #utopia https://t.co/G0G1wrLxMu pic.twitter.com/lqDCR2DZYa
— Supercar Wisthare (@vonaUNEyTcmxfo7) September 16, 2022
Pinterest
Comments
Post a Comment