බුගාටි සමාගමේ ප්‍රධානී ස්ටෙපන් වින්කල්මන් (Stephan winkelmann) එක්තරා සම්මුඛ සාකච්චාවකදී බුගාටි රථ මිලදී ගන්න පුද්ගලයින් පිලිබද අදහසක් පළකරන ලදී. ඔහුට අනුව බුගාටි රථ මිලදී ගන්නා පිරිමි පාර්ශවයට අයත්වන අතර බොහොමයක් තමා විසින්ම දියුණුවට (Self made) පත්වූ අයවේ.
එමෙන්ම සාමාන්‍යයෙන් ඔවුන් සතුව අමතර මෝටර් රථ 30ක් පමණ , නිවාස, පුද්ගලික ගුවන්යානා, පුද්ගලික නැව් මෙන්ම පුද්ගලික හෙලිකොප්ටර් හිමි ධනවතුන් වේ. එමෙන්ම බුගාටි රථ වැඩියෙන්ම අලෙවි වන රටවල් ලෙස ලෙස ඔහු පෙන්වා දෙන්නේ උතුරු ඇමරිකා මහද්වීපය, යුරෝපා මහද්වීපය, මැදපෙරදිග සහ ජපානය වේ.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment