Lahiru methගේ ගැටළුව. පගානි සොන්ඩා රෝඩ්ස්ටර් රථයේ වහළය ඉවත්කල හැකිද?

                                                                 


 

පළමුව සදහන් කල යුත්තේ පගානි සොන්ඩා යනු ලැම්බොගිනි ඇවන්ටඩෝ , ලැම්බොගිනි හුරකන් මෙන්ම රථ නිපදවන ප්‍රධාන මදිලියක් වේ. වේ. තවදුරටත් පැහැදිලි කලහොත් ලැම්බොගිනි සමාගම ඇවන්ටඩෝ මාදිලියෙන් ලැම්බොගිනි ඇවන්ටඩෝ LP 770-4, ලැම්බොගිනි ඇවන්ටඩෝ S , ලැම්බොගිනි ඇවන්ටඩෝ SV, ලැම්බොගිනි ඇවන්ටඩෝ SV හෝ හුරකන් මාදිලිය යටතේ හුරකන් පර්ෆොමාන්ටේ , හුරකන් EVO වැනි මාදිලි ගණනාවක්ම ඉදිරිපත් කල ආකාරයටම පගානි සමාගම විසින් සොන්ඩා මාදිලිය යටතේ අනු මාදිලිවලට අයත් රථ ගණනාවක් නිපදවන ලදි.

 

පගානි සොන්ඩා F , පගානි සොන්ඩා චින්ක්වේ, පගානි සොන්ඩා චිකලෝරි, පගානි සොන්ඩා HP බාකැටර් ඒ සදහා උදාහරණ ලෙස දැක්විය හැක. ඉන් ඔබ සදහන් කරනු ලබන්නේ ලොවට රථ 5ක් පමණක් පමණක් නිපදවනු ලැබූපගානි සොන්ඩා චින්ක්වේ රෝඩ්ස්ටර් මාදිලිය පිළිබදව නම් එහි ගැලවිය හැකි හෝ සවිකල හැකි වහළයක් නොමැති අතර පගානි සමාගම විසින් ඒ සදහා වහළයක් නිර්මාණය කිරීමද සිදු කරනු නොලැබේ. මෙය පගානි රථවල පමණක් නොව ලැම්බොගිනි චෙන්ටනාරියෝ රෝඩ්ස්ටර්, ලැම්බොගිනි සියෑන් රෝඩ්ස්ටර් රථවලද දක්නට ලැබේ.

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7 

Comments

  1. Thank you. මැක්ලරන් P 1LM එක ගැනත්.

    ReplyDelete

Post a Comment