ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
යනු
ඉතා දිළිදු පවුලක උපත ලබා පාපන්දු ක්‍රීඩාව සතු තම හැකියා කැපවීමෙන් සහ මහන්සිවී වැඩි
දියුණු කර ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයන්ගෙන් එක් අයෙන් බවට පත්වූ පුද්ගලයෙකි.
මේ නිසා
ලොව ප්‍රධානතම පාපන්දු සමාජයන් විසින් ඔහුගේ හැකියාවන් තම කණ්ඩායම සදහා ලබා ගැනීම සදහා
ඇමරිකානු ඩොලර් මිලියන ගණනින් වැය කරනු ලැබේ.
ඊට අමතරව ව්‍යාපාරික කටයුතු මගින්ද අදායම් ලබන මොහු ලොව සිටින් ධනවත්ම ක්‍රීඩකයෙකු
ලෙසද සලකනු ලැබේ.
මොහු මෝටර් රථ වලට කැමැත්තක් දක්වන අතර
මොහු සතුව මෝටර් රථ එකතුවක්ද දක්නට ලැබේ. ඒ අතරින් ඔහුගේ බුගාටි රථ ගැන තොරතුරු මෙහි
සදහන් වේ.
බුගාටි චිරොන් (Bugatti chiron)
W16 ටර්බෝචාජර 4ක් සහිත මෙම රථය අශ්වබල 1500කින් සමන්විත වේ.
මෙම රථය පිළිබද වීඩියෝ පටයක්ද ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සමග නිර්මාණය කිරීමට බුගාටි සමාගම
විසින්
කටයුතු කරන ලදී .
බුගාටි වෙයිරෝන් ග්‍රැන්ඩ් ස්පොර්ට් විටෙස්ට්
(Bugatti veyroan grand sport vittest)
මෙම රථයද W16
ටර්බෝචාජර
4ක් සහිත එන්මකින් සමන්විත වන නමුත් නිපදවනු ලබන්නේ අශ්වබල 1200ක් පමණි. ඔහු
opentop roadster සහිත මෙම රථය අශ්වබල 1500කින් සමන්විත වේ.
බුගාට් චෙන්ටෝඩියච්චේ
(Bugatti centodieci)
අනෙකුත් බුගාටි රථ මෙන්ම මෙමර් රථයද අශ්වබල W16 සහ ටර්බෝචාජර 4ක් සහිත එන්ජිමකින් සමන්විතවන අතර ඉන් අශ්වබල 1600ක් නිපදවනු ලැබේ. මෙම මාදිලිය යටතේ ලොවටම රථ 10ක් පමණක් නිර්මාණය කිරීමට බුගාටි සමාගම කටයුතු කල ඒ සියල්ලම මේවන විට විකිණී අවසන්ව ඇත. එම රථ මිලදී ගත් අයගෙන් රොනල්ඩෝ එක් පුදගලයෙකු ලෙසට සැලකේ.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment