සමහර ලැම්බොගිනි සමාගම සමාගමය යටතේ තිබෙන රථ මිලදී ගත හැකි හැකි ස්ථානවල
(Dealer shops) වල දැක ගත හැකි දෙයක් වන්නේ රූපවාහිණියක ප්‍රමාණයට සමාන තිරයක් සමහර අවස්ථා
වලදී ටැබ්ලට් පරිගණයක් භාවිත යෙන් තමාට අවශ්‍ය ලැම්බොගිනි රථය නිර්මාණය කර ගැනීමේ අවස්ථාව
පාරිභෝගිකයාට ලබා දී තිබේ.
එම අංගය ලැම්බොගිනි වෙබ් අඩවියේම දක්නට ලැබෙන අතර එය භාවිතයෙන් රථයක්
නිර්මාණය කරන ආකාරය පහත දැක් වේ.
ඔබ විසින් පළමුව කල යුතු වන්නේ ය ලැම්බොගිනි සමාගමේ වෙබ් අඩවියට
(www.lamborghini.com) යායුතු අතර එහි create your …යන්න තෝරා ගන්න.
එහිදී
ඔබ නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන ලැම්බොගිනි මාදිලිය තෝරා ගත හැකි වේ.
(පහත වීඩියෝව මාදිලිය තෝරා ගැනීම පිලිබද වේ.)
ඔබ රථය තෝරා ගත්පසු එම රථයේ පිටත (Exterior) මෙන්ම ඇතුළත
(Interior) වෙන වෙනම නිර්මාණය කිරීමේ කිරීමේ හැකියාව පවතී.
ඔබට පිටතින් (Exterior) රථයේ වර්ණය , වැඩිපුර කාබන් ෆයිබර් එකතු විය යුතු කොටස්, රථයේ ඇලෝවීල් , කැලිපරයේ වර්ණය, රෝදයේ සෙන්ටර්ලොක්හි වර්ණය වැනි අංග ගණනක්
වෙනස් කිරීමේ හැකියාව පවතී.
රථයේ ඇතුළතින් අසුනේ ඇති තීරුවල වර්ණය, මැස්ම සදහා භාවිත කරන නූලේ වර්ණය, දොරවල් වලට කාබන් ෆයිබර් යෙදීමේ හැකියාව, සීට් බෙල්ට් හි වර්ණය වෙනස් කිරීම වැනි
අංග කිහිපයක් වෙනස් කිරීමේ හැකියාව පවතී.
තවත් වැදගත් දෙයක් ලෙසට දැක්විය හැක් වේ. රථයේ ධාවන සුන තිබෙන පැත්තවේ.
ඔබ ඇමරිකාව වැනි රට ජීවත්වන පුද්ගලයෙක් නම් වම් පසින් ධාවන අසුන් නිසා වෙනස් කල යුතු
නැති අතර ලංකාව වැනි දකුණු පසින් ධාවන අසුන අවශ්‍ය නම් සකසන්න
(settings) අයිකනය ඔස්සේ ගොස් එහි රට (Change market) ඔස්සේ ගොස් එය එංගලන්තය හෝ ඉන්දියාව වැන්නකට
මාරු කරන්න.
අමතර. ඔබ දන්නවාද ජපානයද වම්පසින් රථ ධාවනය කරන රටක් වන නමුත් සුපර්කාර්
හිමි බොහොමයක් ජපන් ජාතිකයින් තමාගේ රථ වම්පසින්ම ධාවනය කිරීමට ඇති ආකාරයේ රථ මිලදී
ගන්නා බව??
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment