මීට දින නවයකට (2022/04/12) පෙර ලැම්බොගිනි සමාගම විසින් තමාගේ නවතම
මාදිලිය ලෙස හුරකන් මාදිලිය යටතේ මෙම ටෙක්නිකා රථය හදුන්වා දීම සදහා කටයුතු කරන ලදී.
මෙම
රථය නිර්මාණය කිරීම සදහා ලැම්බොගිනි සමාගම විසින් පැරණි හුරකන් මාදිලිවල හුරකන් ,හුරකන් , මෙන්ම හුරකන් මාදිලිද භාවිත කරන ලද බවට
ලැම්බොගිනි සමාගම විසින් සදහන් කරන ලදී.
ඊට අමතරව රථයේ ඉදිරිපස විදුලිපහන් පිළිබදව සැලකූ
විට එය මිලෙනියෝ ආකෘතියට හෝ සියෑන් මාදිලියට සමාන බවක්ද දැකගත හැකි වේ.
ලැම්බොගිනි
සමාගම සදහන් කරන පරිදි මෙම රථය නිර්මාණය කර තිබෙන්නේ දිනපතා භාවිතය සදහා වැඩි අවධානයක්
යොමු කරමින් වන නමුත් ධාවන පථ වල භාවිතය පිළිබදවද අවධානය යොමු කිරීමට ලැම්බොගිනි සමාගම
කටයුතු කර ඇතිබව සැලකිය හැක.
මෙම මාදිලිය පිළිබද සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී
සදහන් කරනු ලැබේ.
මෙම පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment