(කෙටි) පගානි යූටෝපියා.පගානි සමාගමේ නවතම මාදිලිය. (Pagani utopia in Sinhala short).

                                                                            

                       පගානි සමාගම විසින් තමාගේ නවතම හයිපර් කාරය ලෙස පගානි යූටෝපියා මාදිලිය හදුන්වා දීමට මීට දින කිහිපයකට පෙර කටයුතු කරන ලදී. පගානි සමාගම විසින් මෙම මාදිලිය V12 එන්ජිමක් සහිත මැනුවල් රථයක් ලෙසට වේ. මෙම මාදිලියද රෝඩ්ස්ටර් (වහළය ඉවත් කල හැකි) අකාරයක් ලෙසට නිපදවන බැවින් go wing දොරවල් වෙනුවට butterfly style දොරවල් අන්තර්ගත කර තිබෙනු දැකිය හැක.

                                                               


රථයේ ඇතුළත (interior) සැළකූවිට හුවයිරා මාදිලියට වඩා වෙනස්කම් කිහිපයක් කර තිබෙන අතර රථයේ බාහිර පෙනුමද පැරණි මාදිලිවලට සාපේක්ශව වෙනස්ම ආකාරයකට නිර්මාණය කිරීමට පගානි සමාගම කටයුතු කර තිබේ.

යූටෝපියා යන වචනය ලොව නොපවතින සිහින ස්ථානය වැනි දැක්වීම සදහා යොදා ගනු ලබන වචනයක් ලෙස සැලකිය හැක. පගානි සමාගම සදහන් කරන අරිදි මෙම මාදිලිය ඔස්සේ රථ 99ක් පමණක් නිපදවීමට තීරණය කර තිබේ.


Facebook   


Instagram    


Twitter 


Pinterest   


Comments